www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තෝ කොහොමද මෙවුන් ගෙවල් වල ගිහින් හදන්නේ. ඇනපිය ඇනපිය ඕකට අනින්න ඕනේ මැරෙන්න


2018-05-15 12:15:07 -  1938 යි

ඊයේ දහවල් නුවරඑළිය අඹේවෙලට පැමිණෙමින් සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 7 කණුව කන්දෙඇල රක්ෂිතයේ ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙක් දැක තිබෙනවා.. එලෙස බැද තිබුකුලු හරක් හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් කටයුතු කළා. මෙන්න එම සිද්ධියට අදාල වීඩියෝව

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com