www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ මළ සිරුර හමුවේ


2018-05-14 11:00:35 -  828 යි

වීරකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි ආරියදාස හෙට්ටිආරච්චි නැමැති පොලිස් කොස්තාපල්වරයා පසුගිය 10 වැනිදා සිට අතුරුදහන්ව සිටි අතර අද (14) පෙරවරුවේ ඔහුගේ දේහය වීරකැටිය සිරිකදුරවත්ත ප්‍රදේශයේ කැලෑ බද ස්ථානයක තිබී පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

ඔහු වීරකැටියේ කුඹුක් මුල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 දෙහැවිරිදි තිදරු පියෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com