www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙ


2018-05-14 07:41:42 -  472 යි

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා දින 07ක නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරිම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයාගේ සංචාරය සිදු වන බව වාර්තා වේ.

ඊයේ (13) පස්වරුවේ දිවයිනට පැමිණි ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී උණුසුම් ලෙස පිළිගැණිනි.

ඉන්දීය  යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා ඇතුළු දූත  පිරිස සිය සංචාරය අතරවාරයේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com