www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජාතික රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි


2018-05-14 07:31:17 -  556 යි

ජාතික රූපවාහිනී සේවයේ සභාපති රවී ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com