www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆේස්බුක් මිතුරන්ගේ සාදයකදී මත්ද්‍රව්‍ය සමග 07දෙනෙකු අත්අඩංගුවට


2018-05-14 07:25:17 -  686 යි

ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් මිතුරන් පිරිසක් විසින් පැවැත්වූ සාදයකදී හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් 07 දෙනෙකු ඇතුලූ 19 දෙනෙකු මිටියාගොඩ පොලීසිය විසින් අද (13) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර තරුණියන් තිදෙනෙකුද වන බවයි පොලීසිය පැවසුවේ. 

අනුරාධපුර, නොච්චියාගම තඹුත්තේගම කොලඹ යන ප‍්‍රදේශවලින් පැමිණි 150කට අධික පිරිසක් මෙම ෆේස්බුක් සාදයට එක්ව සිටියා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව ගංජා සහ මත්ද්‍රව්‍ය මිශ‍්‍ර කර සැකසූ ටොෆි විශේෂයක් ද තිබූ බවයි පොලීසිය පැවසුවේ. මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 75 දෙනෙකු එක්වුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com