master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පරන පාලම අද දෙවරක් යලි විවෘත කරයි


2018-05-11 15:10:27 -  509 යි

අද දිනයේ ඇමති සාගල රත්නායක මහතා ඇතින් විවෘත කිරිමට සූදානම් කර තිබූ වැලිගම පොල්අතුමෝදර පාලම ඇමතිවරයා පැමිණෙන්නට පෙර වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රින් පිරිසක් පැමිණ සමරු පලකය නිරාවණය කර ඇත.

ඔවුන් චෝදනා කරන ලද්දේ මෙම ව්‍යාපෘතීන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේ ආරම්භ කරන ලද්දක් බවත් මහජනතාව වෙනුවෙන් විවෘත කර කාලයක් ගතවන බවත්ය.

මෙම අවස්ථාවේදී එහි පැමිණි පොලීසිය පැමිණ සිටි පිරිසෙන් ගිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කිහිප දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිගම ප‍්‍රාදේශීය සභාව බලය පිහිටුවා ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසිනි.

පසුව පැමිණි සාගල රත්නායක ඇමතිවරයාද පාලම විවෘත කරනු ලැබීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com