master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති.


2018-05-11 09:33:13 -  370 යි

රණවිරු උපහාර උත්සවය ප්‍රංශයේ පැරිස් නුවර දේශහිතෛෂී සැම දෙනාගේම එකතුවෙන් දේශහිතෛෂී සංවිධානය මගින් පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාදිපති පූජ්‍ය පරවාහැර චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලබූර්ජේ විහාරස්ථානයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප‍්‍රංශ තානාපති තුමාද ප‍්‍රංශයේ වෙසෙන දේශපේ‍්‍රමී විශාල ප‍්‍රමානයක් සහබාගී විය.












  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com