master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අත්අඩංගුවට ගත්තාටත් වඩා ඉක්මණින් මහින්දානන්දට ඇප ලැබෙයි.


2018-04-16 15:27:41 -  565 යි

අද (16) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට ඇප ලබාදී තිබෙනවා.

 

සබැදි පුවත


මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com