master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට


2018-04-16 13:54:16 -  382 යි

මුල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ය.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි සිටියේය.

ඒ, පසුගිය රජය සමයේ සතොස මුදල් භාවිත කර රුපියල් මිලියන 53ක ක්‍රීඩා උපකරණ ගෙන්වා දේශපාලන කටයුතු සඳහා බෙදාදීමේ චෝදනාව මතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com