master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අලුත් අවුරුද්ද අස්සේ මත්ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් රථයක් අතඅඩංගුවට


2018-04-13 13:55:45 -  658 යි

නීති විරෝධි  ලෙස මෙරටට රැගෙන ආ විදේශිය මත්පැන් සහ ඖෂධ තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් භාරයට ගෙන තිබේ.

 

රේගුවට තීරුබදු නොගෙවා රැගෙන  එන ලඳ කන්ටේනරයක් පිළිබඳ එම නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී මහරගම එගොඩවත්ත ප්‍රදේශයේ තිබී කන්ටේනරය පරික්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වේ.

 

එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 1000කට වැඩි සංඛ්‍යාවක් සහ විවිධ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක්පොලීසිය භාරයට ගෙන තිබේ.

 

කන්ටේනරයේ අයිතිකරු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com