master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජකාරියට ගිය ්කො‍ස්‌තාපල්ගේ රිවෝල්වරය නැති උන හැටි


2018-04-07 08:58:11 -  2001 යි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද 
 
 වැලිගම පොලිස්‌ වසමේ වැලිපිටිය ප්‍රදේශයට ඉකුත් 04 දා පස්‌වරුවේ රාජකාරි කටයුත්තක්‌ සඳහා ගිය පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුගෙන් අයෙක්‌ සතුව තිබූ රිවෝල්වරයක්‌ අස්‌ථානගතව ඇත.
 
 පසුගිය 04 දා පස්‌වරු 6.00 පමණ රාජකාරි කටයුත්තක්‌ සඳහා යතුරුපැදියකින් මෙම නිලධාරීන් දෙදෙනා වැලිපිටිය ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහිදී එක්‌ නිලධාරියකු සතුව තිබූ රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සහ ඒ තුළ තිබූ උණ්‌ඩ නොමැති බව හෙළිව ඇත.
 
 පසුව මේ බව සොයා බැලුවද හමු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com