master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි තිලීපන්ගේ ස්‌මාරකයක්‌ යාපනයට


2018-04-06 07:37:57 -  576 යි

නගර සභාව තීරණය කරයි

කීර්ති වර්ණකුලසූරිය

හිටපු කොටි ක්‍රියාකාරිකයකු වූ තිලීපන්ගේ ස්‌මාරකයක්‌ යළි යාපනය නගරයේ ඉදිකිරීමට යාපනය මහ නගර සභාව තීරණය කර ඇත.

නව නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ස්‌මාරකය මීට පෙර තිබූ ස්‌ථානයට පැමිණ අඩි 23 ක්‌ උස ස්‌මාරකයක්‌ ඉදිකරන බව ප්‍රකාශ කර තිබේ.

මේ සිද්ධිය හමුදා බලධාරීන් විසින් රජයේ බලධාරීන්ට දන්වා ඇත.

කොටි සංවිධානය තහනම් නිසා මෙවැනි ස්‌මාරකයක්‌ ඉදිකිරීම නීති විරෝධී වේ.

හමුදාව සමග ඇතිවූ සටනකදී තුවාල ලැබූ තිලීපන් පසුව උපවාසය කර මරුමුවට පත්විය.

මේ ස්‌මාරකය සැප්තැම්බර් මස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com