www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිරස ප‍්‍රධාන කාර්යාලය කුඩු පට්ටම් කරයි.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]


2018-04-05 07:46:48 -  4302 යි

කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.

සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි.









  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com