master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංගජීව අද අධිකරණයට


2018-03-29 08:26:36 -  2353 යි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. මෙම ප‍්‍රශ්න කිරීම්වලින් පසුව අද දිනය තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ මතභේදාත්මක වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මෙලෙස අත්අඩංගුවට ගැණුනා. මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ පිළියන්දල ප‍්‍රදේශයේ දී ඉකුත්දා වෙඩි තැබීමකට ලක්වූයේ ද මෙම නිලධාරියායි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com