master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රනිල්ට එරෙහි විශ්වාස භංගය කථානායක අතට


2018-03-21 14:49:08 -  517 යි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් අත්සන් තබන ලද විශ්වාස භංග යෝජනාවක් අද (2018-03-21) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කථානායකතුමන් වෙත භාර දෙන ලදී. 

මෙම  අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූහ.  

කථානායක මාධ්‍ය අංශය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com