master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාකිස්තානු - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගය අද


2018-03-20 08:24:25 -  489 යි

සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වෙනවා. 

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ චමරි අතපත්තුයි. හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද මෙම තරගාවලිය සඳහා එක්වී සිටිනවා. 

දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත්. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com