අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළ පිරිස මෙන්න
|

2018-03-19 13:27:36
- 723
යි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සකස් කර ඇති විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රිවරු 51ක් දෙනෙකු අත්සන් කළ බව වාර්තා වෙනවා.
අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් එයට අත්සන් කිරීමට නියමිතව සිටින බවද සඳහන් කළා.
මේ අතර ඊයේ (18) දිනයේ වාර්තා වුණේ මෙම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් 35ක් ලැබී තිබූ බවයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|