master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මැදිරිගිරියේ රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙයි


2018-03-16 15:51:12 -  582 යි

මැදිරිගිරිය, බිසෝබණ්ඩාර ප‍්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් හිමිනමක් අපවත් වි තිබෙනවා. යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් ඊතලය නිව්ස් වාර්තාකරු පැවසුවේ. අනතුරෙන් අපවත් වී ඇත්තේ 16 හැවිරිදි මැදිරිගිරිය, තිස්සපුර අලෝකාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com