master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆේස්බුක් යළි වැඩ අරඹයි


2018-03-15 13:19:09 -  549 යි

වෛරිසහගත ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් සමාගමේ නිළධාරින් විසින් ලබාදුන් පොරොන්දුව සමග පනවා තිබු ෆේස්බුක් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

අද (15) උදෑසන ෆේස්බුක් සමගාමේ නියෝජිතයින් පිරිසක් හා ජනාධිපති ලේකම් ඔස්ට්න් ප්‍රනාන්දු ඇතුළු රජයේ නියෝජිත කණ්ඩායමක් සමග විශේෂ සාකච්ජාවක් පැවැත් වුනා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com