www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අදට නියමිත කැබිනට්ටුව රැස් නොවේ


2018-03-13 07:53:37 -  566 යි

අද (13) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව ඊතලය නිවුස් වෙත වාර්තා වුණා.

ජනාධිපතිවරයා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීම හේතුවෙන් කැබිනට් රැස්වීම අද දිනයේ නොපැවැත්වෙන බවයි වාර්තා වුණේ.

ඒ අනුව මීළඟ කැබිනට් රැස්වීම ලබන 20 වැනිදා පෙරවරු 09.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනු ඇති. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com