master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මගීන් 67 ක් සමග බංග්ලාදේශ ගුවන් යානයක් අනතුරට ලක් වෙයි..


2018-03-12 15:17:22 -  753 යි

යු.එස් බංගලා ගුවන් සේවාවට අයත් Dash Q-400 දරණ ගුවන් යානය මගීන් 67 හා කාර්ය මණ්ඩලයේ 04 ක් සමග අනතුරට පත්ව තිබේ.

අද (12) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා සිට නේපාලයට පැමීණ ඇති මෙම ගුවන් යානය නේපාලයේ තිරුබවන් ගුවන්තොටුපලට ගොඩබැස්සවිමේදි ,ධාවන පථය තුළදි මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 14 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් වාර්තා වෙයි.

DE සිල්වා


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com