www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෙඩි වැදුනු මන්ත්‍රී රෝහලේ


2018-03-09 08:00:07 -  734 යි

රත්මලාන, ගොළුමඩම හන්දිය ප‍්‍රදේශයේ ඊයේ (08) රාති‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර අමල් සිල්වා තුවාල ලබා තිබෙනවා. ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පාතාල සාමාජික රොහා නමැත්තා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි දැනට සිදු කෙරුණු පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර අමල් සිල්වා ප‍්‍රතිකාර සදහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com