master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද


2018-03-08 08:03:06 -  437 යි

අපවත් වී වදාළ ශී‍්‍ර සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග‍්‍රහය සහිතව අද (08) සිදු කෙරෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරස‍්‍රයේදීයි. 

දේහය රැගත් රිය පෙරහැර අද දහවල් 01.30 ට ශී‍්‍ර සම්බෝධි විහාරයෙන් පිටත්ව දහවල් 02.30 ට පමණ නිදහස් චතුරස‍්‍රය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. අවමංගල්‍ය සභාවේ කටයුතු ඉන් අනතුරුව ආරම්භ කෙරෙනු ඇති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com