master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිමඩට පොලිස් - STF - හමුදා කැඳවයි


2018-03-08 07:55:06 -  816 යි

ඊයේ (07) රාත්‍රියේ සිට වැලිමඩ නගරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් නගරයේ තත්ත්වය සාමකාමීව පවතින අතර නගරය පුරා පොලිස් මුර සංචාර සිදුවන බවද වාර්තා වෙනවා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com