www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිසියේ නිවාඩු අවලංගුයි


2018-03-07 17:03:42 -  365 යි

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුකොට තිබෙනවා. පොලිස් නිවේදන මගින් ඒ බව සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින්  මේ බව පවසනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com