master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මකයි


2018-03-07 11:30:49 -  407 යි

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com