master
New Page 1

ජනපතිට ලෙඩක් නෑ : 08දා වැඩක


2017 01 04 01.10 PM -  1237 යි

ජනාධිපතිවරයා යාපනය සංචාරය හා අද පෙරවරුවේ හෝමාගම ප්‍රදේශයට යාමට තිබූ සංචාරය අවලංගු කර ඇත්තේ ලබන ජනවාරි 08 වැනිදාට යෙදී ඇති වැඩක අවසන් කටයුතු නිර්ක්ෂණය කිරීමට බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ලබන ජනවාරි 08 වැනිදා ඒ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි වසර සැමරීමට නියමිතය.

ජනපතිවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට පැතිරයන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවද ජනපති මාධ්‍ය අංශය පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com