master
New Page 1

වසර 27ක් මුළුල්ලේ තිබු යාල්දේවි දුමිරියේ සුන්බුන් ඉවත් කරයි.


2017 01 04 12.55 PM -  1362 යි

කන්කසන්තුරේ ප්‍රදේශයේ වසර 27 මුළුල්ලේ තිබු යාල්දේවි දුමිරියේ සුන්බුන් හා පෙටිටි ඉවත්කිරිමි කටයුතු මෙි දිනවල සිදුකරන බවත්, තවද, 1990 ජුලි මස 12 වන දින යාපනය කොළඹ දුමිරිය මාර්ගයේ ගමන් කරමින් තිබු යාල්දේවි දුමිරිය මුරුක්කණ්ඩි ප්‍රදේශයේදි බිමි බොමිබයකට හසුවු බවත්, ඉන් පසු අදාල දුමිරියේ සුන්බුන් හා පෙටිටි වසර 27ක් මුළුල්ලේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථානගතව නිබු අතර, මෙි දිනවලදි එහි ඉවත් කිරිමි කටයුතු සිදුකරන බව අප යාපනය වාර්ථාකරු පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com