master
New Page 1

කොළඹ බෝම්බයක් ගැන ඔත්තුව දුන් තරුණිය මීට සුළු වේලාවකට පෙර අත් අඩංගුවට


2017 01 04 12.15 PM -  3290 යි

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය මීට මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය කියයි.

සැකකාරිය අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com