www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංකාවේ කළු සිංහයාට රජයෙන් ලැබුණු මිලියන 4.5 තෑග්ග


2018-02-21 13:10:58 -  932 යි

ජගත් කීර්තියට පත් ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) සිදු කෙරේ.

ලූෂන් පුෂ්පරාජ මහතා වෙත පිරිනැමීමට නියමිත නව නිවසේ වටිනාකම් රුපියල් මිලියන 4.5ක් පමණ වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com