master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව නියෝජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි


2018-02-15 16:50:42 -  514 යි

නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු ශිවලිංගම් නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ සුළු හා පාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසටය.

ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාද වනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (14) ජනාධිපතිවරයා මුණ ගැසුනා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com