master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ග්‍රෑන්ඩ්පාස්හි මියගිය පිරිස ඉහළට!


2018-02-15 07:28:56 -  261 යි

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව  7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි වාර්ථාවන්නේ. තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව දෙදෙනෙකි.

මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙනවා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com