master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Exclusive : ශ‍්‍රීලනිපයට අන්තිම බස් එක එයි.. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවකට මහින්ද එකග වේ


2018-02-14 16:26:30 -  923 යි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරමින් ගොඩනගන නව ආණ්ඩුවක් සදහා කොන්දේසි සහිත සහයෝගයක් ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීමේ එකගතාවය ඇතුළු කොන්දේසි කිහිපයක් මත ඒ වන තෙක් ඇති කරනු ලබන කෙටි කාලීන සන්ධාන ආන්ඩුවක් සදහා ඒකාබද්ද විපක්‍ෂයේ සහාය ලබා දීමට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් එම ආණ්ඩුවේ කිසිදු තනතුරක් ඒකාබද්ද විපක්‍ෂයේ කිසිවකු විසින් හෝ නොදරනු ලබන අතර රට රාජික වීම වැළැක්වීම සදහා ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා කරන සහයෝගය ලබා දීමට සාකච්චා වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන තිබින.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com