master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එජාපය එක්ක හවුල් ආණ්ඩු ගැන තීරණයක් නෑ


2018-02-14 11:53:43 -  205 යි

එක්සත් ජාතික පක්ෂය හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පිළිබඳව තමන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා  පැවැසීය.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය දෙස බැලීමේදී වර්තමානයේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට ජනතාව සිය දැඩි අකැමැත්ත ප්‍රකාශ කොට තිබෙන බවත් මෙවර මැතිවරණය ජනතාව විසින් ආණ්ඩුවට විරුද්ධව ලබාදුන් ඡන්දයක් බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com