www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මේ මොහොතේ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ..


2018-02-14 10:20:22 -  492 යි

කැබිනට් මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් මේ මොහොතේ ආරම්භවී ඇත.

පෙරවරු 09.30ට කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදීයි රැස්විය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ කමිටුවක් මෙහිදීපත් කිරිමට නියමිතයි.

ඒ, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ (13)රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com