master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඊළාම් පොලිස්‌ ලොක්‌කන් ඇතුළු ද්‍රවිඩ ජාතිකයෝ 845ක්‌ බ්‍රිතාන්‍යයේ රැකවරණ ඉල්ලති


2018-02-09 07:43:04 -  506 යි

2017 වසරේදී කොටි ඊළාම් පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිවරුන් ඇතුළු ද්‍රවිඩයන් 845 ක්‌ බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇත.
 
 මින් දේශපාලන රැකවරණ ලැබී ඇත්තේ සියයට 6 කට පමණි. ඉතිරි පිරිස ඉදිරිපත් කළ දේශපාලන රැකවරණ ඉල්ලීමේ අයදුම්පත් නිරීක්‍ෂණය කරන බව බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
 
 දේශපාලන රැකවරණ ඉල්ලා සිටි පිරිස අතර තමන්ට ආරක්‍ෂක හමුදාව වධහිංසා පැමිණ වූ බව දක්‌වමින් කරුණු ඉදිරිපත් කළ ද්‍රවිඩයෝ 50 ක්‌ ද වෙති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com