master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුඩා පිරිමි දරුවකුගෙන් පහත් ආශාවක් ඉෂ්ට කරගත් ආරච්චිකට්ටුව 14 හැවිරිදි ගැහැණු ළමයෙකුට වැඩ වැරදුන හැටි


2018-02-08 11:28:16 -  1164 යි

අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිරන්තර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් ගැහැණු ළමයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවාගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අදාල දැරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත්ව ඇති දරුවාගේ ශරීරය සැකකාර ගැහැණු දරුවා විසින් පරිහරණය කරමින් තමන්ගේ රහස් අවයවද දරුවා ලවා ස්පර්ෂ කර ගැනීමක් සිදුකර ඇති බව පැමිණිලිකාරිණිය පොලීසිය හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු එම ප්‍රදේශයේම පදිංචි සැකකාර දැරිය අද (07) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අතවරයට පත් දරුවා මේ වන විට රෝහල් ගතකර ඇති බව සඳහන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com