master
New Page 1

හමුදාවට භාරවුණු LTTE නාමලේඛනය අධිකරණයෙන් ඉල්ලයි


2017 01 04 07.25 AM -  464 යි

යුද්ධයේ අවසන් දින කීපයේදී යුද හමුදාව වෙත භාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ නාමලේඛනය ලබන ජනවාරි මස 30 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස මුලතිව් දිසාවිනිසුරු එම්.එස්.එම්. සම්සුදීන් අද (03) යුද හමුදාවට නියෝග කොට තිබෙනවා.

දිසාවිනිසුරුවරයා එම නියෝගය කළේ යුද හමුදාව වෙත සාක්ෂි සහිතව භාරදුන් එල්.ටී.ටී.ඊ. සාමජිකයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට මුලතිව් අධිකරණයේ පවරා ඇති නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com