www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි


2018-02-07 16:00:54 -  550 යි

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ 6 වැනිදා යාපනය නල්ලූර්හි පැවැති ජන හමුවකදී එල්.ටී.ටී.ඊ, සංවිධානයේ රණවිරු ගීත ගායනා කර ඇතැයි යාපනය ආරක්ෂක අංශ පවසයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයද මෙම ක්‍රියාව හෙළා දැක එය නැවැත්වීමට නියෝග ලබා දී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ සන්ධානය මැතිවරණ වේදිකාව තුළ මෙසේ කොටින්ගේ රණවිරු ගීත ගයා ඇති අතර, ආරක්ෂක අංශ පවසන්නේ, දෙමළ සන්ධානය සිය මැතිවරණ රැළි සදහා කොටි සංවිධානයට හිතවත් පිරිස් ගෙන්වා ගැනීමට මෙසේ එම ගීත ගායනා ඉදිරිපත් කරන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com