master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෙන්ඩිස් අරක්කු සමාගමටත් සීල්


2018-02-06 08:00:25 -  295 යි

සිදත් මෙන්ඩිස්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබේ. නියමිත කාල සීමාව තුළ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මෙලෙස නවතා ඇති බව සඳහන්ය.
තාවකාලික පදනමින් එහි සේවයට බඳවා ගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බවත් නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදා හැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට සිදුවන බවත් වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com