master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඔන්චිල්ලාවේ සාරි පොටට ගෙල සිරවී දැරිය මරුට


2018-02-05 17:44:11 -  216 යි

යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්‍රද්‍ෙශයේදී 09 හැවිරිදි දැරියක් ඔන්චිලි පැදමින් සිටියදී ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

‍මෙසේ මිය ගොස් ඇත්තේ 09 හැවිරිදි සිවනේෂන් අක්ෂයණි නම් උපතින්ම ගොළු දැරියකි. දැරියගේ දෙමාපියන් නගරයට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com