master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගම්පහ වෙඩි තැබීමක්


2018-02-04 13:22:37 -  192 යි

ගම්පහදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ගම්පහ මැදගමුව, බෝගහ හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com