master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආධාරකරුවා අපේක්ෂිකාවට ලිංගික අතවර කරලා


2018-02-04 08:55:38 -  1221 යි

මෙවර පළාත් පාලන මැතිනරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු පළා ගොස් තිබෙනවා.

වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු විසින් මෙලෙස ලිංගික අතවරය සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02 වැනිදා පොලිසියට ඉදිරිපත් වී ඇති අතර පැමිණිළිකාරිය රෝහල් ගත කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com