master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

''වැටෙන හැටි නෙමෙයි. නැගිටින හැටියි වැදගත්''. ජයග්‍රහණයෙන් පසු හතුරුගෙන් පණිවිඩයක් (PHOTO)


2018-01-29 15:55:40 -  643 යි

පරාජයන් රැසකට මුහුණ පා හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමත් සමඟ එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.ඒත් සමඟම මෙම ජයග්‍රහණය මෙහෙය වීමට දායකත්වය ලබා දුන් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පිළිබඳවද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.

ජයග්‍රහනයෙන් පසුව ඔහු තම Twitter ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින්  මෙවැනි අදහසක් ප්‍රකාශ කර තිබුණා.

වැදගත් වන්නේ ඔබ වැටෙන ආකාරය නොව  වැටෙන අවස්ථාවේදී ඔබ බිම පය ගසා ගන්නා ආකාරයයි


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com