www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහේල ජයවර්ධන සිරිසේන හැරයයි..! රටම කැළඹූ නඩු තීන්දුව මෙන්න...


2018-01-26 11:12:52 -  1772 යි

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා.

ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.

මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.

ඔහු විවාහ වී සිටියේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමගයි. ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.


ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක්ද සිටිනවා. 

දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මවටද පියාටද යන්න තවමත් හෙළිව නෑ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com