master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සම්බාහනය මුවාවෙන් කළ ජාවාරම මෙන්න


2018-01-21 08:25:45 -  811 යි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට සම්භාහන ආයතන හතු පිපෙනවාටත් වඩා වේගයෙන් බිහි වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මින් බහුතරයක සිදුවන්නේ සම්භාහනය නොව ගණිකා ජාවාරම බව ප්‍රසිද්ධ රහසක්.

තත්ත්වය එසේ තිබියදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කල් ඉකුත් වූ සහතිකයක් භාවිත කර වෙනත් නම්වලින් සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබද හිරු සි.අයි.ඒ වෙත තොරතුරු වාර්තා වුණා.

නුගේගොඩ නාවල ප්‍රදේශයේ ඇති මෙම මධ්‍යස්ථානය පිටතට දිස්වන්නේ සම්බාහන ආයතනයක් සහ රූපලාවන්‍යාගාරයක් ලෙසයි.

එහෙත් මෙහි සිදුවන්නේ කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ ගණිකා ජාවාරමක් බව හිරු සී.අයි.ඒ. හා වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තහවුරු කරගත්තා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com