master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කරයි


2018-01-10 10:05:35 -  254 යි

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්"

කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.6ක්.  

කැරිබියන් මුහුදු කලාපයේ රටවල්වලට මෙම භූ කම්පනය ඇති වීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com