master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අලුත බැන්ද ජනපි‍්‍රය ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට


2018-01-09 15:56:27 -  367 යි

නව විවාහය හේතුවෙන් මෑතදී කථා බහට ලක්වුනු ජනපි‍්‍රය ගායකය වික්ටර් රත්නායකගේ බිරිඳ තංගල්ල පොලීසියට භාර වීමෙන් පසු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය බැංකුවක සේවය කරමින් සිටියදී ඉකුත් 2012 වසරේ සිට 2016 වසර දක්වා එම බැංකුවේ සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන්.

මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

ඒ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. සැකකාරිය පොලීසියට අද (09) භාර වී ඇත්තේ ද ඒ අනුවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com