www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි


2018-01-09 07:37:09 -  648 යි

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යාතා පරීක්ෂණයෙන්ද සමත්ව ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු  ප‍්‍රකාශ කළේ.

නව එක්දින නායකයා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com