master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාසල් දැරිය ගැබිනියක කළ සැකකාර මාමා කොටු


2018-01-08 11:19:46 -  340 යි

පාසල් දැරිවියක ගැබිනියක්‌ කළ ඇගේම මාමා කෙනකු වේයන්ගොඩ පොලිසිය මගින් 03 දා අත්අඩංගුවට ගෙන ඇත.

විටින් විට රෝගාතුරවූ දැරිවිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය සිවුමස්‌ (04) ගැබිනියක බව හෙළි වීමෙන් පසු රාගම රෝහල් පොලිසිය මගින් කරන ලද දැනුම් දීමකට අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. දැරිය වේයන්ගොඩ ප්‍රදේශයේ විද්‍යාලයක ශිෂ්‍යාවකි. අත්තනගල්ල සහකාර පොලිස්‌ අධිකාරී ඉන්දිකද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ වේයන්ගොඩ පොලිස්‌ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන කුමාර කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා ගෝතමී ඇතුළු නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com